වංචනික වැවිලි ව්‍යාපෘතිවලින් මහජනතාව රකින්න එකතු වෙන්න - මහ බැංකු අධිපති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයෙන් ඉල්ලයි
වැවිලි ක්ෂේත්‍රයේ නාමය අවභාවිත කරමින් පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධි වංචනික ආයෝජන ව්‍යාපෘතිවලින් මහජනතාව ආරක්ෂා කරගැනීමට සහ ක්ෂේත්‍රයේ කීර්තිනාමය සුරැකීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් සමඟ එක්ව කටයුතු ක
