ජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතා සහලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෘත්තීය සමිති නියෝජිතයන්අතර සාකච්ඡාවක් අද (12)ජනාධිපතිකාර්යාලයේදී පැවැත්විණි.ලංකාවිදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණක්‍රියාවලිය පිළිබඳ මෙහිදීදීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණුඅතර, පාරිභෝගිකජනතාවට සාධාරණ මිලකට,කාර්යක්ෂමසහ අඛණ්ඩ විදුලිබල සැපයුමක්සහතික කිරීම සහ නව සමාගම්වලඅයිතිය රජය යටතේ පවත්වා ගනිමින්රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාවපවත්වා ගැනීම එම ප
ලංකාවිදුලිබල මණ්ඩලයේ සේවකයන්ටහිමිව තිබූ සියලු අයිතිවාසිකම්මෙම ක්‍රියාවලියේදී නව සමාගම්තුළද තහවුරු කිරීම රජයේ ස්ථාවරයබව පෙන්වා දුන් ජනාධිපතිවරයා,විදුලිබලමණ්ඩලය ලෙස පවතින අවස්ථාවේදීමවිසඳා ගත යුතුව තිබූ,එහෙත් මෙතෙක්නොවිසඳී ඇති ගැටලු පිළිබඳවදවෘත්තීය සමිති නියෝජිතයන්සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
Summarised from Lanka C News
Keywords- ප්‍රතිව්‍යුහගතකරණ
- ඉංජිනේරුවෘත්තීය
- සුරක්ෂිතතාවටයි
- කාර්යක්ෂමසහ
- කෙරුණුඅතර
- ජනපතිගෙන්
- ආරාධනයක්
- විදුලිබල
- වෙනුවෙන්
- සැපයුමක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage