2 sources
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු හා සේවකයින් අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සිලෝන් නිවුස් පේපර්ස්
