3 sourcesTrending
''අධිකරණය ලබාදෙන තීරණ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා'' - ජනපති
අධිකරණ පද්ධතිය මගින් ලබාදෙන තීරණ රටේ නීතිය පිළිබඳ නිවැරදිම තීරණ වන බවත්, එම සියලු තීරණවලට රජයක් ලෙස තමන් යටත් වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අධිකරණ පද්ධතිය මගින් ලබාදෙන තීරණ රටේ නීතිය පිළිබඳ නිවැරදිම තීරණ වන බවත්, එම සියලු තීරණවලට රජයක් ලෙස තමන් යටත් වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අධිකරණය ලබාදෙන තීන්දුවලින් ඔබ්බට වෙනත් තීරණ තමාගෙන් බලාපොරොත්තු වී පලක් නොමැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම ශ්රේෂ්ඨාධිකරණය මගින් යම් තීන්දුවක් දුන් පසු එය ඉවත් කරන ලෙස ඉල්ලා කෑගැසීමෙන් පළක් නැති බවත්, ඉන් නීතියේ ආධිපත්යයක් පවත්වාගෙන යා නොහැකි බවත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story