5 sourcesTrending
22ට විරුද්ධව ඡන්දය දෙන්න,නැතිනම් එන්න එපා කියමින් දිලිත් ජයවීර මාලිමා මන්ත්‍රීන්ට ලිපි යවයි
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේ දී තම හෘද සාක්ෂියට එකගව කටයුතු කරන ලෙස සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එම...
