බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීමේ පියවරක් ලෙස, සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීම බලාත්මක කෙරෙන නව පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් අවසන් අදියරේ පවතින අතර, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි හෝ වෙනත් සුළු වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයන් අතුරින් නි
අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් අවසන් අදියරේ පවතින අතර, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි හෝ වෙනත් සුළු වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයන් අතුරින් නිවාස අඩස්සිය සඳහා යොමු කරනු ලබන්නේ කවර පාර්ශ්වයන්ද යන්නත්, ඔවුන් එලෙස රඳවා තබන කාලසීමාවන් කවරේද යන්නත් ඇතුළු සියලු ප්‍රතිපාදන ඊට ඇතුළත් කර තිබේ.
Summarised from Lanka C News
Organisations- අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
- Parliament of Sri Lanka
Keywords- පනත්2
- කෙටුම්පතක්
- වැලැක්වීමේ
- අන්තරායක
- රිමාන්ඩ්
- අඩස්සිය
- කැබිනට්
- මණ්ඩලයට
- කීපයක්
- වෙනුවට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage