2 sources
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මොරගහකන්ද–වැල්ලෙවල මාර්ගයේ අංක 1/1 පාලම යළි ඉදිකිරීම ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මොරගහකන්ද-වැල්ලෙවල මාර්ගයේ අංක 1/1 පාලම යළි යථාවත් කිරීමේ කටයුතු ඉන්දීය රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ආධාර යටතේ ආරම්භ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
