3 sources
කොටි කඳවුරක් ගැන බොරු පැතිරවූ සැකකරු යළි රිමාන්ඩ්
කොටි සංවිධානයට අයත් කඳවුරක් පලෙයි රක්ෂිතයේ ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කරන ලදයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට සිටි සැකකරු ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) නියම කළ
