2 sources
රම්පේ පඳුරු අතර පැය ගණනක් සැඟවී සිටි හඳුන් දිවියාගෙන් දික්ඔයම කැළඹෙයි
දික්ඔය මැණික්වත්ත ප්‍රදේශයේ නිවසක බාහිර මඩුවක් ආසන්නයට අද (12) අලුයම හඳුන් දිවියකු පැමිණීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවක් හ
දික්ඔය මැණික්වත්ත ප්‍රදේශයේ නිවසක බාහිර මඩුවක් ආසන්නයට අද (12) අලුයම හඳුන් දිවියකු පැමිණීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවක් හ
දීර්ඝ වේලාවක් කිසිදු චලනයකින් තොරව එම ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් නිවැසියන් මෙන්ම අවට ප්‍රදේශවාසීන්ද බියට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, රැස්ව සිටි ජනතාවගේ ශබ්ද හේතුවෙන් බියට පත්වූ හඳුන් දිවියා පෙරවරු 11.00ට පමණ එම ස්ථානයෙන් පිටවී නිවස ආසන්නයේ පිහිටි ඇළ මාර්ගය දෙසට ගමන් කරනු දක්නට ලැබුණු බවද සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage