15 sourcesTrending
අනෝජන් මරණ දඩුවම ඉවත් කරන්න දායක වූ සියලු දෙනාටම ස්තුතියි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස
සෞදි අරාබියාවේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසාට එරට අධිකරණය පැනවූ මරණ දඩුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවත් ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා. මෙම සිදුවීම අවස්ථාවේ දී අනෝජන් සිවරාසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න කැපවූ ෆයිසර් මුස්තාෆා, [...]
