3 sources
බන්ධනාගාර රැඳවියෙක්ට දිවි අහිමි වීමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරවුලක් හේතුවෙන් රැඳවියෙක් මියයෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මැයි මස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කරනු ලැබුවා. මැගසින් බන්ධනාගාරයේ ජේරල්වරයෙක් සහ නියාමකවරු දෙදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය [...]
