- මැදපෙරදිග දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් 208ක් මේ වන විට අවලංගු කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මින්ද රඹුක්වැල්ල සඳහන් කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂණ විශ්ලේෂණ සිදුකර අවසන් වනතුරු එම තීරණය ගත් බවය.කෙසේ වෙතත්, ලන්ඩන් නුවර, ප්‍රංශයේ පෑරිස් , ඕස්ට්‍රේලියාව, චිනය, මලයාසියාව, පාකිස්ථානය, ඉන්දියාව වැනි රටවල් සහ නගර වෙත තවදුරටත් ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.ඕමාන් රාජ්‍යවේ ගුවන් කලාපය විවෘත කිරීම හමුවේ, අද අළුයම එක් ගුවන් යානයක් ඕමානය බලා පිටත්ව ගිය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ලදි.
- මැදපෙරදිග දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් 208ක් මේ වන විට අවලංගු කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මින්ද රඹුක්වැල්ල සඳහන් කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂණ විශ්ලේෂණ සිදුකර අවසන් වනතුරු එම තීරණය ගත් බවය. කෙසේ වෙතත්, ලන්ඩන් නුවර, ප්‍රංශයේ පෑරිස් , ඕස්ට්‍රේලියාව, චිනය, මලයාසියාව, පාකිස්ථානය, ඉන්දියාව වැනි රටවල් සහ නගර වෙත තවදුරටත් ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.
Summarised from News First - සිංහල
People- න් දමින්ද රඹුක්වැල්ල
- අරුණ කරුණාතිලක
- මෙන්
Organisations- ශ් රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
- කටුනායක ජාත් යන්තර ගුවන්තොටුපළ
Places- මැද3
- ලන්ඩන් නුවරදී
- Australia
- Sri Lanka
- පකිස්ථානය
- China
- India
- සියාව
Keywords- අවලංගුයි2
- ගමන්2
- අධිකාරිව
- ධම්මින්ද
- රාජ්‍යවේ
- හේතුවෙන්
- තත්ත්වය
- තොටුපළේ
- ගැටුම්
- දිනයේද
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage