දැරියක අපයෝජනය කළ ලග්ගල ටියුෂන් ගුරා අත්අඩංගුවට
පාසල් දැරියක අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ලග්ගල, බකමූණ සහ නාඋල යන ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වනු ලබන ජනප්‍රිය ගුරුවරයෙකු ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයද සමඟ ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙළි වී ඇත්තේ, අදාළ වින්