සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
සංගීතඥ විමලජිත් දොඹගහවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වෙන විට එම මහතාගේ වයස අවුරුදු 69ක්. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ ගීත රචකයෙක් ලෙස එතුමන් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් සිදුකර තිබෙනවා . සීතල කැටි ගැසී ගීතය,
