4 sourcesTrending
අශෝක් අබේසිංහ සජබ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස් වී තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ පිළිබඳව දැනුම්දී තිබෙනවා. ඒ, අනුව සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, සමගි [...]
