3 sources
නීතී විරෝධී ක්රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවූ 50ක් අත්අඩංගුවට
ඔක්තෝබර් 02 සිට 17 වනදා දක්වා වන කාලය තුළ නාවික හමුදාව විසින් සිදුකල මෙහෙයුම්වලින් නීතිවිරෝධි ක්රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පනස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ ඩිංගි යාත්රා තිස්තුනක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳ
