එංගලන්තය T20 තරගාවලියේ ජයග්‍රහණය අත්පත් කරගනී: ශ්‍රී ලංකාවට දෙවැනි තරගයේදීත් පරාජය
සංචාරක ශ්‍රී ලංකා - එංගලන්ත කණ්ඩායම් අතර අද (01) පැවති දෙවැනි පන්දුවාර 20 තරගයත් ජය ගැනීමට එංගලන්තය සමත් වූ අතර, ඒ අනුව තවත් එක් තරගයක්
සංචාරක ශ්‍රී ලංකා - එංගලන්ත කණ්ඩායම් අතර අද (01) පැවති දෙවැනි පන්දුවාර 20 තරගයත් ජය ගැනීමට එංගලන්තය සමත් වූ අතර, ඒ අනුව තවත් එක් තරගයක්
පළමුව ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිල පන්දුවාර 7.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබා සිටියදී පිටියට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වනු ලැබුවා. අද තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189ක් රැස් කළා. අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story