ඇමරිකාවේ Amazon භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අනතුරේ ගුවන් ගමන් දත්ත පටිගත කිරීමේ උපකරණ සොයාගැනේ
Miami ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අනතුරට පත්වූ Amazon භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ Flight Recorders පරීක්ෂකයන් විසින් සොයාගෙන තිබේ. එහෙත් මේ වන විට ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමට බව එරට ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) පවසයි. 21 Air සමාගම විසින් මෙහෙයවන ලද Boeing 767-300 ගුවන් යානය ඉරිදා දහවල් 2.00ට පමණ ධාවන පථයෙන් ඉවතට [...]
