පළමු T20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට පරාජය උරුම වෙයි!
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය ඊයේ (30) දිනයෙන් ආරම්භ වුනා.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය ඊයේ (30) දිනයෙන් ආරම්භ වුනා.

සංචාරක එංගලන්ත - ශ්‍රී ලංකා පළමු T20 තරගය ජය ගැනීමට අද (30) එංගලන්තය සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 11කින් වන අතර, එංගලන්තය ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේදී ජයග්‍රහණය සඳහා පන්දුවාර 02ක් තුළ ලකුණු 09ක් පමණක් එංගලන්තයට අවශ්‍යව තිබියදී තරගය වර්ෂාව හේතුවෙන් නතර කරනු ලැබුවා. අද තරගය ආරම්භයට පෙර පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට පන්දුවාර 17 බැගිනි සීමා කරමින් පස්වරු 08.40ට ආරම්භ කෙරුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story