3 sources
පොලිසියෙන් යාචකයන් අල්ලා කොණ්ඩ, රැවුල් කපා, උණු වතුරෙන් නාවා අළුත් ඇදුම් අන්දවයි
හැටන් ප්‍රජා පොලිස් ඒකකය හැටන් දික්ඔය ලෙදන්ටි ප්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධ දුප්පතාගේ හිතවතා සංවිධානයේ තරුණ කැල සමග එක්ව කොන්ඩය සහ රැවුල කපා උණුවතුරෙන් නාවා අලුත් ඇදුම් පැළදුම් ලබා දී ඔවුන්ට...
