නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව (NCF) පිළිබඳ පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කෙරේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.25 දින ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව (NCF) පිළිබඳ පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමයි.
