2 sources
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකර ගැනීම පිළිබඳ නඩුවට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් "අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද" අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කර තිබේ.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full article