3 sources
ආනන්ද වහාම ඇමතිකමින් ඉවත්වෙන්න - UNP දන්වයි
නීතීඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම තරයේ හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර, මෙම අපරාධය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට සහ නීති පද්ධතියේ අඛණ්ඩතාවයට බරපතල තර්ජනයක් එල්ල කරන බවට ඔවුහු අනතුරු අඟ