3 sourcesTrending
ආයුර්වේද පනතේ නව සංශෝධන රැසකට කැබිනට් අනුමැතිය ලැබෙයි
දේශීය වෛද්ය ක්ෂේත්රය වඩාත් විධිමත් ලෙස නියාමනය කිරීම සහ දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්ර නිකුත් කිරීම ඇතුළු සංශෝධන රැසක් උදෙසා 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා යන
