රු. 2000 සමරු මුදල් නෝට්ටුව පිළිබඳ වැදගත් නිවේදනයක්
රු. 2000 සමරු මුදල් නෝට්ටුව පිළිබඳ වැදගත් නිවේදනයක්ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය අගෝස්තු 28 වන දින නිකු
රු. 2000 සමරු මුදල් නෝට්ටුව පිළිබඳ වැදගත් නිවේදනයක්ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය අගෝස්තු 28 වන දින නිකු
2000 සමරු මුදල් නෝට්ටුව පිළිබඳ වැදගත් නිවේදනයක්ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය අගෝස්තු 28 වන දින නිකුත් කරන ලද රුපියල් 2000 වටිනාකමකින් යුත් විශේෂ සමරු මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුව විසින් වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජනතාව විසින් මෙම සමරු මුදල් නෝට්ටුවේ පිරිවිතරයන් පිළිබඳව සැලකිල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන ලෙසයි මහ බැංකුව දැනුම් දෙන්නේ. මේ පිළිබඳ දැන්වීම පහතින් දැක්වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage