සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නියෝග ලබාගෙන තිබේ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ය
