2 sources
ඉන්දීය ධීවරයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ ධීවර යාත්‍රාව ද සිය භාරයට ගත් බවයි. නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති අතර,එම පිරිස මේ වන විට ගෙඩබිමට ගෙනවිත් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
