2 sources
රනිල්ගේ හරිත පත්රිකාව සමාජ සංවාදයට
රටේ ඉදිරි වසර 20ක කාලය ඉලක්ක කරගනිමින් රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ හරිත පත්රිකාව මෙරට සෑම සමාජ ස්තරයකම සංවාදයට ලක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ මල් පාර දේශපාලන
