ආපදා සහන බෙදන්න මාර්ගෝපදේශ (VIDEO)
ආපදාවන්ට ලක් වූවන්ට සහන සැලසීමට අදාළව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා එය ආරක්ෂක අමාත්‍යංශය මගිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
ආපදාවන්ට ලක් වූවන්ට සහන සැලසීමට අදාළව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා එය ආරක්ෂක අමාත්‍යංශය මගිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage