නුවරඑළියේ ගොවි විරෝධය (VIDEO)
ලොකු ලුනු සහ අර්තාපල් ආනයනය කිරීමට එරෙහිව නුවරඑළියේ ගොවීන් සහ ව්‍යාපාරිකයන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමටයි කටයුතු කර තිබුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

නුවරඑලියආර්ථික මධ්‍යස්ථානය (10) දින වසා තබමින් රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේව්‍යාපාරිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් පියවර ගෙන ඇත. දේශීයවෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණුසහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මතදේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිශ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්නඅලෙවි කර ගැනීමට නොහැකි…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story