11 sourcesTrending
ඕස්ටේ්‍රලියානු ව්‍යාපාරිකයකුගේ සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කළ නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස්
ඕස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. දීර්ඝ අඩු විභාගයකින් අනතුරුව
