නාරාහේන්පිට RMV ළඟ තැරැව්කරුවන් හා ගැට කපන්නන් ඉවත් කරයි - නිතීවිරෝධී රථගාලත් පොලිසියෙන් ඉවත් කරයි
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසල රැදී සිටින තැරව්කරුවන් හා ගැට කපන්නන් පොලිසිය යොදවා ඉවත් කිරීමට මෝටර් රථ කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පියවර ගෙන...
