2 sources
මුදල් අමාත්‍යංශ සයිබර් පලහිලව්ව - ප්‍රංශ ණය ගෙවීම් ලිපිගොනුත් අතුරුදන්
මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පරිගණක හැකර්වරුන් පිරිසක් විසින්ම මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියෙන් ප්‍රංශ ණය ආපසු ගෙවීමට අදාළ ලියකියවිලි ද සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය
