ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකිය.සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසුව, ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්‍කවලත් පැයට කිලෝමීටර 30ත් 40ත් දක්වා වූ තරමක තද සුළං ඇති විය හැකිය. අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර, කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකිය.
ඌව, මධ්‍යම, නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ දී විටින් විට වැසි ඇති වියා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 01.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන්. උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවත් පැවසෙනවා.
Summarised from Dasatha Lanka News
Organisations- කලග්ගුන විද් යා දෙපාර්තමේන්තුව
Places- Polonnaruwa4
- Trincomalee3
- Hambantota3
- Matara3
- Eastern Province2
- Anuradhapura2
- Uva Province2
- Galle2
Keywords- වැසි4
- කිහිපයකට3
- පළාතෙත්3
- දිස්ත්‍රික්ක2
- පොළොන්නරුව2
- දිස්ත්‍රික්‍කවලත්
- දෙපාර්තම්නේතුව
- අවවාදාත්මක
- නිවේදනයක්
- හම්බන්තොට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage