ලෝක බැංකු නියෝජිතයින්, ජනපති ලේකම්ව හමුවෙයි
'AgriConnect Sri Lanka' වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීම පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලෝක බැංකුවේ දේශීය කළමනාකාර Gevorg Sargsyan ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්වුණා. ඔක්තෝබර් 30 වැනිදා TRACE Expert City පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 'AgriConnect Sri Lanka' වැඩසටහනේ නිල එළිදැක්වීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස [...]
