2 sources
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනාට එරෙහි නඩුව නොවැම්බර් 25 යළි කැඳවිමට නියෝග
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනාට එරෙහි පවරා ඇති නඩුව නොවැම්බර් 25 යළි කැඳවිමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා. සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව [...]

By Dasatha News 4
Read full article