7 sources
සජිත්ගේ අතුරු ප්‍රශ්නෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම්වල පිටපත් කතානායකවරයා වෙත ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතුරු ප්‍රශ්නයක් යොමු කළ අතර ඉන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එමෙන්ම දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් 15 ක පිටපත් තමන් වෙත ලැබී ඇති බවයි [...]
