බැංකොක් අගනුවර ගංවතුර බැස යයි: පැය 48ට මිලිමීටර් 300ක වර්ෂාපතනයක්
තායිලන්තයේ, බැංකොක් අගනුවරට ඊයේ (26) ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසුව ගංවතුර මට්ටම ක්‍රමයෙන් බැස යාම ආරම්භවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන
තායිලන්තයේ, බැංකොක් අගනුවරට ඊයේ (26) ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසුව ගංවතුර මට්ටම ක්‍රමයෙන් බැස යාම ආරම්භවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන
කෙසේවෙතත්, බැංකොක් නගරය තවදුරටත් ආපදා අනතුරු ඇඟවීමේ තත්ත්වයේ පවතින බැවින්, ප්‍රදේශවාසීන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ එක්රැස් කිරීමට මේ වන විට කඩිනමින් පියවර ගෙන ඇති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්. ගතවූ පැය 48 තුළ මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයක් බැංකොක් නගරයෙන් වාර්තා වූ අතර, ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story