2 sources
කුඩු ජාවාරමුන්ගේ කෝටි 1,000ක නීතිවිරෝධි වත්කම් තහනම්
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මත්ද්රව්ය සම්බන්ධයෙන් ක්රියාත්මක කළ වැටලීම් 588,180කින් සැකකරුවන් 586,824 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්
