2 sources
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ අවුරුදු 20ට 'හරිත පත්‍රිකාවක්' ඉදිරිපත් කරයි
ඉදිරි අවුරුදු විස්සක කාලයක් වෙනුවෙන් වූ 'හරිත පත්‍රිකාව' නමින් වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ. දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් වෙනස තහවුරු කිරීමට...
