2 sources
මට ආයෙ මේ රට භාරගන්න බෑ, හැම වෙලාවේම බලය නෑ - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ
තරුණ පිරිසක් හමුවෙමින් අදහස් දක්වමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් රටේ පාලන බලය භාරගැනීමට කිසිදු අභිලාෂයක් නොමැති බව අවධාරණය කර සිටියි. "මට ආය මේ රට භාරගන්න බෑ. හැමවෙලාවේම බලය නෑ. බලය අතඇරලා විපක්ෂයේ ඉඳන් බලය අල්ලන්න ඕන," යැයි ඔහු
