2 sources
විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 434ක් පොලිස් අත්අඩංගුවට
පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (09) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් හරහා පුද්ගලයින් 434ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ ඊයේ දිනයේදී පරීක්ෂා කළ පුද්ගලයින් 26,
