GMOA සෞඛ්‍ය ඇමති සමග හැප්පෙයි
නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැරව සහ වෛද්‍යවරුන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් ලවා බලහත්කාරයෙන් රාජකාරි කරවා ගැනීමට වත්මන් රජය මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උත්සාහ දරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි චෝදනාවක් එල්ල කර සිටී. අද දි
