කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු මහ ලේකම්තුමිය වෙත බාර දෙයි
කතානායකවරයාට එරෙහිව විපක්ෂය ගොනු කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණී රෝහණධීර වෙත අද බාර දුන්නේය. චෝදනා 50 ක් ඇතුළත් මෙම විශ්වාසභංගයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනකු අත්සන් කොට ඇත. කතානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුව තුළ අනුගම
