3 sources
යන්තම් මාළු කෑල්ලක් කන්න පුළුවන් - අද මාළු මිල ගණන් මෙන්න
ප්‍රදේශ රැසකින් ලැබෙන මත්ස්‍ය තොග ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළේ මත්ස්‍ය මිල සුළු වශයෙන් පහළ බැස තිබේ. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ අද (18) දිනයේ ලින්නා සහ බලයා ඇතුළු මත්ස්‍ය ව
