2 sources
යාපනයට නව විදෙස් රැකියා අවස්ථා
විදේශ රැකියා අපේක්ෂිත තරුණ ප්‍රජාවට නව රැකියා අවස්ථා හඳුන්වාදීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ උතුරු පළාත් රැකියා ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා යාපනය කනගරත්නම් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණා. ධීවර, ජලජ හා සාගර සම්පත් අ
