2 sources
නායයෑමෙන් විපතට පත් වූවන්ට යුද හමුදාවේ සහය අඛණ්ඩව
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අද (22) උදෑසන කාලයේ සිදුවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම හා ඉන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා 8වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා යුද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. තුවාලරුවන් ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහල වෙත රැගෙන යාමට යුද්ධ හමුදා භට පිරිස් විසින් සහාය [...]
