ගුණාත්මක හා විධිමත් ලෙස නියාමනය වූ මනෝවිද්යාත්මක උපදේශන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අත්යවශ්යයි – අමාත්ය ආචාර්ය උපාලි පන්නිල
රටේ අවශ්යතාවන්ට ගැළපෙන ගුණාත්මක හා විධිමත් ලෙස නියාමනය වූ මනෝවිද්යාත්මක උපදේශන සේවාවක් ස්ථාපිත කිරීම අත්යවශ්ය බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය.
