2 sources
වැටුප් දෙකක් ලබාගත් ගෝඨාභයගේ පෞද්ගලික ලේකම්ට ඇප නැතිවෙයි - 23 දක්වා රිමාන්ඩ්
වැටුප් දෙකක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජ
