4 sources
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ නීති විරෝධී දේපළ ක්‍රියා විරහිත කරයි
පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයු මුදලින් මිල දී ගත් බව කියන රුපියල් කෝටි 13කට වඩා වටිනා දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාශය පියවර ගෙන තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිල දී ගෙන ඇතැයි සැලකෙන ද
